Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේ සියවසේ දීර්ඝතම චන්ද්‍ර ග‍්‍රහණය හෙට  

Add comments

මේ සියවසෙහි දීර්ඝතම චන්ද්‍ර ග‍්‍රහනය හෙට සිදුවනවා. රාත‍්‍රි 10.45ටයි එය ආරම්භ වන්නේ. චන්ද්‍ර ග‍්‍රහණය පැය 6යි විනාඩි 14ක කාලයක් පවතින බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ.

ඉන් පූර්ණ ග‍්‍රහණය දැකගත හැකි කාලය පැය 1යි විනාඩි 42ක්. එය මෑත කාලයේ ඇති වූ අනිකුත් පූර්ණ චන්ද්‍ර ග‍්‍රහනවලට වඩා  45%ක පමණ දිගුවක්. කළු පැහැති කවයකින් චන්ද්‍රයා වැසී යන බවයි චන්දන ජයරත්න මහතා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG