Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායි දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම පදනම් කරගත් චිත‍්‍රපට 6ක්  

Add comments

තායිලන්ත ගුහාවේ සිරවී සිටි ළමුන් බේරා ගැනීමේ ක‍්‍රියාන්විතය පදනම් කර ගනිමින් චිත‍්‍රපට හයක් නිෂ්පාදනය කිරිමට අවධානය යොමුව තිබෙනවා. විදෙස් සිනමා ආයතන පහක් ඊට කැමැත්ත පළකර ඇති බවයි තායිලන්ත සංස්කෘතික අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ.

තායිලන්තයේ නිෂ්පාදන ආයතනයක් ද ඒ සඳහා ඉදිරිපත් වුණා. ඩිස්කවරි නාලිකාව මෙහෙයුම සම්බන්ධයෙන් පැය හතරක සඟරාමය වැඩසටහනක්ද නිෂ්පාදනය කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG