Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථාන ත‍්‍රස්ත ප‍්‍රහාර හෙළා දකින බව ජගත් මහ ලේකම් කියයි  

Add comments

පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයකට එල්ල වූ ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ප‍්‍රකාශ කළා. ප‍්‍රහාරයෙන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 70ක්. අයි එස් ත‍්‍රස්තවාදි සංවිධානය එහි වගකීම භාර ගත්තා. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන අසූ පන් දහසක ඡන්ද විමසීම ඊයේ(25) ආරම්භ වුණා. මෙවර ඉම්රාන් ඛාන් ඉදිරියෙන් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG