Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපනයන ආදායම ඇ.ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීමට සැලසුම්  

Add comments

අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීම ඉලක්කය බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. 2018 ව්‍යවසායකත්ව සම්මාන උළෙලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසිතුන්වන වරට සංවිධාන කළ ව්‍යවසායකත්ව සම්මාන උළෙල කොළඹ දී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණේ අමාත්‍ය දයා ගමගේ මහතායි. මෙරට ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව සම්මාන උළෙල සංවිධාන කෙරෙනවා. කර්මාන්ත මණ්ඩලයේ සභාපති රුවන් එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා.

අමාත්‍ය දයා ගමගේ,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG