
2014 වසරේදී අලුත්ගම ධර්ගා නගරයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් හානියට පත් දේපල සදහා වන්දි ප්‍රදානය අද සිදු කිරීමට නියමිතයි. වන්දි වශයෙන් රුපියල් මිලියන 186ක මුදලක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
Post a Comment