Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් ගත ශ්‍රමිකයන් 600 කට වැඩි පිරිසක් වසරකට මිය යන බව හෙලි වෙයි  

Add comments

විදෙස් ගතව සිටින මෙරට ශ්‍රමිකයන්ගෙන්  හයසිය දෙනෙකුට වැඩි පිරිසක් වසරකට මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක,

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති හමුවකදීයි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා  මේ බව සදහන් කළේ. විදෙස් ගතව සිටින ශ්‍රමිකයන් මුහුණපාන ගැටලු හා ඊට ලබා දෙන විසදුම් පිළිබද විදේශ කටයුතු අමාත්‍යාංශය ගන්නා පියවර පිළිබද මෙහිදී දැනුවත් කෙරුණා. පොළොන්නරුව ප්‍රදේශයෙන් විදෙස් ගතව සිටින ශ්‍රමිකයන්ට කන්සියුලර් සේවා ලබා ගැනීම සදහා නව කන්සියුලර් කාර්යාලයක් පොළොන්නරුවට හදුන්වාදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG