Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට රාත‍්‍රී නවයේ සිට ජල සැපයුම අත්හිටුවයි  

Add comments

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද (28) රාත‍්‍රීයේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ රාත‍්‍රි නවයේ සිට හෙට (29) අලුයම හය දක්වා පැය නවයක කාලයක්. වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස , රත්මලාන , කලුබෝවිල , නැදිමාල සහ නුගේගොඩ ප‍්‍රදේශ කිහිපයක් ඊට ඇතුලත්. රාජගිරිය රෝයල් පාර්ක් , ලේක් ගාඩ්න්, බණ්ඩාරනායකපුර , මුල්ලේරියාව යන ප‍්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බවයි මණ්ඩලය සදහන් කළේ.මීට අමතරව කොළඹ පහ ප‍්‍රදේශවලට අඩු පීඩන තත්වයක් යටතේ ජල සැපයුම ලබාදීමටයි නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG