
යමුනා ගංගාවේ පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත්කිරිමට බලධාරීන් කටයුතු කළා. ඒ ගංගාවේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහලයාම හේතුවෙන්. අධික වැසි ඇලහැලීමත් සමග යමුනා ගංගාවේ ජල මට්ටම අවදානම් තත්වයේ පවතින බවයි ආපදා අංශ සදහන් කළේ. එය තවදුරටත් වැඩිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
Post a Comment