
දරුවන්ගේ හැකියාවන්ට සරිලන පුහුණුවක් ලබා දී ඔවුන් විවිධ ක්ෂේත්‍රවලට යොමු කිරීම සඳහා වත්මන් රජය බලයට පත්වූ අවස්ථාවේ සිටම ක්‍රියා කළ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. දින 120 කින් නිවසක් සාදා අවසන් කිරීමට හැකිවන මට්ටමේ පුහුණු ශ්‍රමිකයින් වෙළෙඳපොළට යොමු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4 ක් වැය කෙරෙනවා. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම , නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
අමාත්‍ය මංගල සමරවීර,
සිය වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීම සඳහා මෙම පාඨමාලාව අතිශයින් වැදගත් බවයි ඊට එක් වූ පිරිස කියාසිටින්නේ.
පාඨමාලාවට එක්ව සිටින අයෙක්,
Post a Comment