
මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් විපතට පත් පවුල් සදහා වන්දි ලබා දීමේ තවත් අදියරක් ක්‍රියාත්මක කෙරුණා.
නාය යාමෙන් විපතට පත් පවුල් සදහා නිවාස ලබා දීම මේ වන විට සිදුකර තිබෙනවා. ඉඩම් වෙනුවෙන් හිමිවිය යුතු වන්දි ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පවුල් 61ක් වෙනුවෙන් මෙහිදී වන්දි පිරිනැමුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර්,
Post a Comment