
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ හම්බන්තොට වරාය ගනුදෙනුවේ දූෂණ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට උත්තර නොදුන් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා තැනින් තැන ගොස් විවිධ කතා පවසන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකදීයි.
පා.ම. විජිත හේරත්-ප්‍රචාරක ලේකම්-ජවිපෙ,
මේ අතර අද (25) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
Post a Comment