
මාතර හෙද විද්‍යාලයේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මීට පෙර මාතර හෙද විදුහලේ පරිපාලන කටයුතු සිදු කෙරුණේ ස්ථාන 03 කදීයී. ඒ හේතුවෙන් පැවති ගැටළුකාරී තත්ත්වයට විසදුමක් ලබා දෙමින් රුපියල් මිලියන 76ක වියදමින් නව ගොඩනැගිල්ල ඉදිකෙරුණා. ඒ අනුව හෙද විදුහලේ සිසු සිසුවියන්ට තම අධ්‍යයන කටයුතු පහසුවෙන් සිදු කර ගෙන යාමට අවස්ථාව උදා වුනා. මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment