Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වී අළෙවි මණ්ඩලයෙන් සහන මිළට සහල් සැපයිමේ වැඩපිළිවෙලක්  

Add comments

යල කන්නයේ වී මිළදී ගැනිම සඳහා ප‍්‍රතිපාදන ලබා ගැනිමට වී අළෙවි මණ්ඩලයට අනුමැතිය හිමි වුණා. කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව ජීවන වියදම් කමිටුව ඒ සඳහා පහසුකම් සලසා දී තිබෙනවා. නව වැඩපිළිවෙල ගණනාවක් මෙවර ආරම්භ කිරිමයි අපේක්ෂාව. අළෙවි මණ්ඩලයෙන් මිළදී ගන්නා වී තොග සහල් බවට පත්කර සහන මිළට පාරිභෝගිකයන්ට ලබාදෙන බව සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා සඳහන් කළා. වී අළෙවි මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරිමටත් ඉන් හැකියාව ලැබෙන බවයි සභාපතිවරයා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG