Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ  දුම්රිය ස්ථානයක පිහිටි ගුවන් පාලමක කොටසක් කඩාවැටෙයි  

Add comments

ඉන්දියාවේ  දුම්රිය ස්ථානයක පිහිටි ගුවන් පාලමක කොටසක් කඩාවැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බටහිර මුම්බායිහි අන්දෙරි ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක පිහිටි ගුවන් පාලමක කොටසක් මෙසේ කඩාවැටී ඇත්තේ ධාරාණිපාත වර්ෂාවත් සමගයි.

අනතුරින් නාගරික දුම්රිය මාර්ග පද්ධතියටද දැඩි හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු ද තාවකාලිකව ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG