
ඇතැම් ගුරු සංගම් හෙට දිනයේ දී වර්ජනයක නිරත වන බවට ප්‍රකාශ කළද එය අසාර්ථක වන බව ජාතික නිදහස් ගුරු සංගමයේ සභාපති සුදත්න රත්නායක මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ද ද අවධාරණ කළේ හෙට දිනයේදී සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවයි.
Post a Comment