Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී ලෙස මැණික් ගැරූ දෙදෙනෙකු පොලිස් දැලේ  

Add comments

නීති විරෝධි ලෙස මැණික් ගැරිමේ නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් දීර්ඝ කාලයක සිට කුඹුක්කන ප්‍රදේශයේ ඇළ මාර්ග ආශ්‍රීතව මැණික් ගැරීමේ නිරතව සිටි බවට හෙළිව තිබෙනවා. ඔවුන් මැණික් ගැරීම සදහා උපයෝගි කර ගත් භාණ්ඩ රැසක්ද පොලිස්භාරයට ගැනුණා. සැකකරුවන් බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් මොණරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG