Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්ග්ඩරි සුළි කුණාටුව ජපානයට ඇතුළු වෙයි  

Add comments

ජොන්ග්ඩරි සුළි කුණාටුව අද උදෑසන ජපානයට ඇතුළු වුණා. මේ හේතුවෙන් ජපානයේ මධ්‍යම ප්‍රදේශයට සහ නැගෙනහිර ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

සුළි කුණාටුව පැයට කිලෝමීටර් 90 ක පමණ වේගයෙන් හමා යමින් පවතින අතර ඉදිරියේදී එය පැයට කිලෝමීටර් 126 ක් දක්වා වැඩිවනු ඇති බවට අනතුරු හැගවීම් නිකුත් කර තිබෙනවා.වර්ෂාවත් සමග ඇති වූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද සදහන්. අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන්වාර රැසක්  තාවකාලිකව අවලංගු කිරිමටද පියවර ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG