Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද කොළඹ ප්‍රදේශ කිහිපයක විටින් විට විදුලිය ඇණහිටියි  

Add comments

පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ ප‍්‍රදේශ කිහිපයක කඩින් කඩ විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා. කොළඹ 03 , කොළඹ 04, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 ප‍්‍රදේශ ඊට ඇතුලත්.

කොළඹ නගරයේ කිලෝ වොට් 132 පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස විටින් විට විදුලිය ඇණහිටින බවයි විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG