
දිවයිනම ආවරණය වන පරිදි වැඩිහිටියන් සදහා වෛද්‍ය සායන දොලොස් දහසක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින්. පළමු වැඩසටහන අම්පාර දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන 07 ක් කේන්ද්‍ර කර ගනිමින් අද ඇරඹෙන බවයි අමාත්‍යාංශය සදහන් කළේ. පැළ දස කෝටියක් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ පළතුරු පැළ බෙදාදිම ද ඊට සමගාමිව සිදු කරන බව සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
Post a Comment