Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට චෝදනාවක්  

Add comments

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයකට සූදානම් වන්නේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට බව මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. 1990 ගිලන් රථ සේවාව ආරම්භ කරන අවස්ථාවේ දී ද ඉන්දියාවේ එම පරිත්‍යාගය වෛද්‍ය සංගමය හෑල්ලුවට ලක්කළා.

වෛද්‍ය නලින්ද හේරත් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,

 

සුව සැරිය ගිලන් රථ සේවය හඳුන්වාදෙන අවස්ථාවේ බිල්ලකු මවාපාමින් ඊට එරෙහි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගිලන් රථවලින් රැගෙන එන රෝගීන්ට ප්‍රතිකාර නොකරන බවට ද තර්ජනය කළා. එහෙත් අද වන විට මෙරට කැපී පෙනෙනම සෞඛ්‍ය සේවාවක් බවට මෙම ගිලන් රථ සේවාව පත්ව තිබෙනවා. මේ අනුව රෝගීන්ගේ ජීවිත ඕනෑම මොහොතක බිල්ලට දීමට සූදානම් වන මෙම වෛද්‍යවරුන් උත්සාහ දරන්නේ රාජපක්ෂවරුන්ගේ දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාමාර්ග නැවැත්වීමට බවයි ප්‍රකාශ වන්නේ.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල‍,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG