Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැටන් ඇතුලු ප‍්‍රදේශ කිහිපයක දැඩි මීදුම් තත්වයක්  

Add comments

මධ්‍යම කදුකරය ආශ‍්‍රිතව දැඩි මීදුම් තත්වයක් පවතින බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා. ඒ එම ප‍්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්. හැටන් – කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක සහ හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිහිපයක දැඩිව මීදුම් තත්වය පවතිනවා. රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. මීදුම පවතින අවස්ථාවලදී රථවාහනවල ඉදිරිපස පහන් දල්වා කල්පනාකාරිව රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG