Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ මරුටි සුසුකි ආයතනය මෝටර් රථ 1279ක් යළි කැඳවයි  

Add comments

ඉන්දියාවේ මරුටි සුසුකි ආයතනය මෝටර් රථ 1279ක් යළි කැඳවිමට තීරණය කර තිබෙනවා. සිවිෆ්ට් සහ ඩිසයර් වර්ගයේ මෝටර් රථ ඊට ඇතුළත්. මේ වසරේ මැයි හත්වනදා සිට ජූලි පස්වනදා දක්වා නිෂ්පාදනය කළ වාහන මෙසේ යළි කැඳවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. නව මෝටර් රථවල ආරක්ෂිත ක‍්‍රමවේද සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. පරික්ෂණ වෙනුවෙන් මෝටර් රථ යළි කැඳවන බව මරුටි සුසුකි ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG