Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විග්නේෂ්වරන් ගොනු කළ පෙත්සමට දින නියම කෙරේ  

Add comments

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ ගොනු කළ අභියාචන පෙත්සම සැප්තැම්බර් පස්වනදා සළකා බැලීමට දින නියම කෙරුණා.

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමිනුයි මෙය ගොනු කෙරුණේ. ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරිමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG