Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ නිවාස සංවර්ධන වැඩසටහනට ලොව ප්‍රබල රටවල්වල සහය  

Add comments

යහපාලන රජයේ නිවාස සංවර්ධන වැඩසටහනට සහාය වීමට ලොව ප්‍රබල රටවල් ද ඉදිරිපත්ව ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.තිස්සමහාරාම උද්ධකන්දර ප්‍රදේශයේ ඉදිකෙරෙන සියදිනගම උදාගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවන 864 වන ආදර්ශ ගම්මානය මෙයයි. ඉන්දීය නිවාස ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම උදාගම්මානය නිවාස 24 කින් සමන්විතයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG