Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාතාලය පෝෂණය කළ රාජපක්ෂවරුන් යහපාලනයට ඇඟිලි දිගු කිරීම විහිළුවක්  

Add comments

පාතාලය පෝෂණය කළ රාජපක්ෂවරුන් අද යහපාලන රජයට ඇඟිල්ල දිගුකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. නිදහසේ වේදිකාව කණ්ඩායම මගින් මාතර ප්‍රදේශයේ දී සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG