Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් ලබා ගත් මුදල ගැන මහින්ද පිළිතුරු දිය යුතුයි  

Add comments

චීනයට රට පාවා දීමට ලබා ගත් මුදල පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු දිය යුතුව ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍ය මංගල සමරවීර,

මාතර මාකාවිට රුවන්ඇල්ල හරහා දියගහ දක්වා වූ මාර්ගයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා අද පස්වරුවේ එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්‍ෂ 200 ක්. කලක සිට මාර්ගය අබලන්වීම නිසා ප්‍රදේශවාසී ජනතාව පීඩාවට පත්ව සිටියා. ඔවුන් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි සංවර්ධන කාර්යය සිදුකෙරුණේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG