Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ ගුහාවක් තුළදී අතුරුදන් වූ පාපන්දු කණ්ඩායම සෙවීමේ මෙහෙයුම් තවදුරටත්  

Add comments

තායිලන්තයේ ගුහාවක් තුළදී අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන්  සහ පුහුණුකරු සෙවීමේ  මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.උතුරුදිග තායිලන්තයේ චියැංරායි ප්‍රදේශයේ ගුහාවක් තුළ මෙම පිරිස අතුරුදන් වුණේ පසුගිය 23 වනදායි.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඔවුන් මෙම ගුහාව තුළට ගොස් සිරවී සිටින බවටයි සැක පළ කෙරෙන්නේ. වයස අවුරුදු 11 ත් 16 ත් අතර දරුවන් 12 දෙනෙකු සහ 25 හැවිරිදි ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු මෙලෙස අතුරුදන්වී සිටිනවා.අතුරුදන් පිරිස සෙවීමේ මෙහෙයුම් සදහා ජාත්‍යන්තර මෙහෙයුම් කණ්ඩායම්ද එක්ව සිටිනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG