
බහමාස් දූපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් පිපිරීමෙන් පුද්ගලයෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලැබුවා.අනතුර සිදු වන අවස්ථාවේ සංචාරක බෝට්ටුව තුළ පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබෙනවා.
අඩි 40ක් පමණ දිග සංචාරක බෝට්ටුවේ එන්ජිම පිපිරීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයා ඇමෙරිකා ජාතිකයෙක්.
Post a Comment