Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බඹර ප්‍රහාරයකින් වතු සේවිකාවන් 15 දෙනෙකු රෝහලේ  

Add comments

බඹර ප්‍රහාරයකින් වතු සේවිකාවන් පහළොස් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.මස්කෙළිය බ්‍රන්ස්වික් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටියදීයි ඔවුන් මෙම බඹර ප්‍රහාරයට ලක් වූයේ.

තේ දළු නෙළමින් සිටියදී තේ පදුරක් යට බැද තිබූ බඹර කූඩුව හදිසියේ ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලැබූවන් පවසනවා. රෝහල්ගත කළ කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි මස්කෙළිය රෝහල් වාර්තා සදහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG