Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා බදු ප්‍රතිපත්තියට කැනඩාව එරෙහි වෙයි  

Add comments

ඇමෙරිකා බදු ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය කැනඩාවෙන් ආනයනය කරන වානේ හා ඇලුමිනියම්වලට පැනවූ බද්දට එරෙහිව තමන් ද බද්දක් පනවන බවයි කැනඩා රජය සඳහන් කරන්නේ.

ඒ අනුව ඇමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා කැනඩා ඩොලර් බිලියන 16යි දශම 6 ක නව බද්දක් පැනවීමට නියමිතයි. භාණ්ඩ වර්ග 120 කට පමණ නව බදු පැනවීම බලපානවා. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන ටොෆි වර්ග, කෝපි, ජෑම් වර්ග ආදිය සඳහා ද බදු වැඩි කිරීම බලපානු ඇති බවයි කැනඩා බලධාරීන් පවසන්නේ.

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG