
පවුල්වාදයෙන් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කිරීම පක්‍ෂ නායකත්වයේ මෙන්ම වත්මන් සියලු සාමාජිකයින්ගේ අරමුණ බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැස්බෑව බලමණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද මේ පිළිබඳ අදහස් දැක්වූවා.
Post a Comment