Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාධ්‍ය ප‍්‍රචාර වලට අධ්‍යාපන ඇමතිගෙන් උත්තරයක්  

Add comments

දේශපාලන පලි ගැනීම් වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය යොදා නොගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ලබන 4 වනදා සියලුම පාසල් වැසේ යන ශීර්ෂය යටතේ ජාතික පුවත්පතක පළ වූ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,

දේශපාලන පලි ගැනීම්වලට ලක්වූවන්ට ගුරු පත්වීම් ලබා දීමේදී විධිමත් ක්‍රමවේද අනුගමනය කළ බව මෙහිදී හෙළි කෙරුණා. එම පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.

 

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG