Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කිය ඇමරිකාවේ විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරයි  

Add comments

ඇමරිකාවේ විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කිරිමට තුර්කිය තීරණය කළා. ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව කටයුතු කිරිමයි ඊට හේතුව. ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනිම රජයේ මූලික අපේක්ෂාවක්. ඊට කිසිදු පාර්ශවයකට බාධා කළ නොහැකි බව ජනාධිපති තායිප් අර්ඩෝගාන් ප‍්‍රකාශ කළා. අවශ්‍ය නිෂ්පාදන ජනතාවට ලබාදිම සදහා අනිකුත් පාර්ශව සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG