Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සත්ව හුවමාරු වැඩසටහනක්  

Add comments

සත්ව හුවමාරු වැඩසටහනක් ආරම්භ වුණා. ඒ දෙහිවල සත්වෝද්‍යානය හා විදෙස් සත්වෝද්‍යාන කිහිපයක් අතර. ඉන්දියාවේ මයිසුර් සත්වෝද්‍යානයෙන් ඈන්ට්ලොප් වර්ගයේ සතුන් හතර දෙනෙකු හා බ්ලැක්බත් මුවන් හතර දෙනෙකු ශ‍්‍රී ලංකාවට හිමි වනවා. මෙරටින් ඇණකොන්ඩාවන් හය දෙනෙකු ඉන්දියාවට ලබාදෙන බවයි සත්ව උද්‍යාන අධ්‍යක්ෂ ධම්මිකා මල්සිංහ මහත්මිය සඳහන් කළේ. ජපානයෙන් චීටා සහ ජිරාෆ් සතුන් ශ‍්‍රී ලංකාවට හිමි වනවා. රුසියාව සමඟ ද සත්ව හුවමාරු වැඩසටහනකට සාකච්ඡා කරන බවයි අධ්‍යක්ෂවරිය සඳහන් කළේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG