Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සීමා නිර්ණයට අගමැතිගේ සභාපතිත්වයෙන් කමිටුවක්  

Add comments

පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුකූලව කථානායක කරු ජයසූරිය මහතා සීමා නිර්ණයට අදාළ පංච පුද්ගල සමාලෝචන කමිටුවක් පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි එහි  සභාපතිත්වය දරන්නේ. 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුව මෙම කමිටුව පත්කර තිබෙනවා. ආර්.එම්.ඒ.එල්.රත්නායක, පෙරියසාමි මුතුලිංගම් ,මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ, සහ ආචාර්‍ය ඒ.එස්.එම්.නවුෆාල් යන මහත්වරුන්  කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා. සීමා නිර්ණ කමිටු වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එහිදී පැවති විවාදයේදී යෝජනාවට පක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිත කළේ නැහැ. කතානායකවරයා පත් කළ කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ජනාධිපතිවරයාට භාරදිය යුතු වනවා.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා,

පා ම මුජිබුර් රහුමාන්,

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG