
පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දිවයිනට පැමිණ සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේ අද පෙරවරුවේයි. විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඒ මහත්මිය පිළිගනු ලැබුවා.
Post a Comment