Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුධ හමුදා මූලස්ථානය සින්නක්කරයට විකුණපු හැටි  

Add comments

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම 1815 වසරේ ඉංග්‍රීසීන් සමග අත්සන් කළ ගිවිසුමට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ ද එවැනි ගිවිසුම් අත්සන් කළේ පසුගිය රජය සමයේ බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා,

පසුගිය රජය සමයේ චීනයෙන් මෙරටට ශ්‍රමිකයින් ගෙන්වූ අයුරු ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා,

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG