Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බි‍්‍රතාන්‍යයෙන් නයිජීරියාවට ආධාර  

Add comments

නයිජීරියාවට ආරක්ෂක ආධාර සපයන බව බි‍්‍රතාන්‍ය ප‍්‍රකාශ කළා. අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ අප‍්‍රිකා කලාපයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා. එහිදී නයිජීරියා ඉහළ පෙළේ බලධාරින් සමඟ ඇය සාකච්ඡා කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. බොකොහරාම් ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ලවී ඇති අභිියෝග මැඩපැවැත්වීමයි මුලික අපේක්ෂාව.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG