Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය සේවාවට බඳවාගැනීම් Online ක්‍රමයට – නව ගැසට් නිවේදනය හෙට  

Add comments

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය හෙට නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ඔන්ලයින්(Online) මාර්ගයෙන් ඔවුන් බඳවා ගැනිම සඳහා කටයුතු යෙදීම සැලැස්මයි. ඒ සඳහා වන මෘදුකාංගය මොරටුව විශ්වවිද්‍යාලය මඟින් සකස් කර තිබෙනවා.

එය ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG