Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ වේල්ලක් පුපුරා යාමෙන් පනස්දහසකට අධික පිරිසක් අවතැන්ව  

Add comments

මියන්මාරයේ වේල්ලක් පුපුරා යාමෙන් පනස්දහසකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා.

වේල්ල පුපුරා යාමෙන් මියන්මාරයේ ස්වාර් නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට එරට බලධාරීන් කඩිනම් පියවර ගත්තා.   ස්වාර් නගරය ආසන්නයේ අනෙකුත් ගම්මානද ජලයෙන් යටවි ඇති බවයි වාර්තා වන්නේ.  අධිවේගී මාර්ගයක් ද ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගත්තා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG