
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඊයේ පැවති තරගයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පහරකෑමකට ලක්ව තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටින බව දඹුල්ල පොලිසිය පවසනවා.
තරගය අවසන් වී යමින් සිටි පුද්ගලයෙකු රථ වාහන රාජකාරියේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට පහර දී පළාගොස් තිබෙනවා. එම පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලාගත් පොලිසිය ඔහුට පහරදෙන අවස්ථාවේ ඊට එරෙහි වූ තමන්ට පොලිසිය පහරදුන් බවයි තුවාල ලැබූ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත්,
Post a Comment