Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රියේ වෙළදාම් කළ පුද්ගලයින් 20ක් අත්අඩංගුවට  

Add comments

දුම්රිය මගීන්ට හිරිහැර වන පරිදි වෙළඳාමේ නිරතවු පුද්ගලයින් 20 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ තඹුත්තේගම හා ගල්ගමුව දුම්රිය ස්ථාන අතර වැටලීම සිදුකළ බවයි දුම්රිය ආරක්ෂක අංශ පවසන්නෙ. මගීන්ගෙන් ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා. අත්අඩංගුවට ගත් පිරිස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG