Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ප‍්‍රබල තීන්දුවක්  

Add comments

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් ලබාදි තිබෙනවා. ඒ මෙතෙක් කාන්තාවන්ට තහනම් කර තිබු කේරළයේ සබරිමාලා විහාරස්ථානයට ඇතුළුවීමට අවසර ලබාදෙමින්. වයස අවුරුදු 10 ත් 50 ත් අතර කාන්තාවන්ට විහාරස්ථානයට ඇතුළුවීම තහනම් කර තිබු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ. ඒ මාසික ඔසප් සමයේදි කාන්තාවන් විහාරස්ථානයට ඇතුළු වුවහොත් පාරිශුද්ධත්වයට හානි වන බව පවසමින්. එභෙත් ආගම් ඇදහීමට ඕනෑම තත්ත්වයක සිටින ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවයි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු දීපක් මිෂ්රා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG