Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට ලක්ෂ දෙකකට සවුදියේ රැකියා  

Add comments

මෙරට ශ‍්‍රමිකයන් ලක්ෂ දෙකක් සවුදි අරාබියේ රැකියාවල නිරතව සිටින බව අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ප‍්‍රකාශ කළා. ශ්‍රී‍්‍ර ලංකාවට විදේශ රැකියා සපයන රටවල් අතර සවුදි අරාබියට ප‍්‍රමුඛස්ථානයක් හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දෙරට අතර වෙළෙද ගණුදෙනුවල වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 21‍ෙක්. සෞඛ්‍ය , අධ්‍යාපන , ජල සැපයුම්, වාරිමාර්ග, කෘෂිකර්ම හා මාර්ග සංවර්ධන ව්‍යාපාති රැසක් සවුදි රජයේ අනුග‍්‍රහයෙන් නිමකර ඇතැයිද රිෂාඩ් බදියුදින් මහතා ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG