මෙම වසරේදී ශ්‍රී ලාංකිකයන් 2468 දෙනෙකු කොරියාවේ රැකියා සදහා යොමුකර ඇති බව කොරියා මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් කුවාක් හංජොං මහතා පවසනවා. කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.
Post a Comment