බස්නාහිර පලාත් සභාවට වැඩි වටිනාකමින් යුත් පුටු ගෙන්වීම වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටවූ බව පලාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ප්රකාශ කළා. ඒ රාජගිරිය බස්නාහිර පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මෙම එක් පුටුවක වටිනාකම රුපියල් ලක්ෂ හය හමාරක් පමණ වන අතර ඒවා ගෙන්වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල විශේෂ අවධානයක් යොමුවුණා. එවැනි පුටු 144 ක් ගෙන්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.
Post a Comment