ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 68 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 165 ක්. විරෝධතාවක් අතරතුර පිපිරිම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. නන්ගහාර් ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියාට එරෙහිවයි විරෝධතාව පැවැත්වුණේ. ඔක්තෝබර් මාසයේ මැතිවරණයක් පැවත්වීමට තිබියදී මෙවැනි ප්‍රහාර මාලාවක් පසුගිය දිනවල ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සදහන් කළේ.
Post a Comment