Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැව් දහසයි ගම් දහසයි තවත් අදියරක් ඇඹිලිපිටියට  

Add comments

වැව් දහසයි ගම් දහසයි වැඩසටහනේ තවත් අදියරක් ඇඹිලිපිටිය කෝන්කටුව ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කෙරුනා. කෝන්කටුව වැව සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මේ යටතේ සිදු කෙරෙනවා. වැව් දහසයි ගම් දහසයි වැඩසටහන යටතේ කෝන්කටුව වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

මීට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ද සිදු කෙරෙනවා. ගෙවතු වගාව සදහා බීජ කට්ටල, කාබනික පොහොර ගොවි ජනතාව වෙත ලබා දීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG