Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නියගයෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් අධාර සහ වියළි සලාක  

Add comments

නියගයෙන් පිඩාවට පත් විලච්චිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අධාර සහ වියළි සලාක බෙදා දිමේ වැඩසටහනක් පැවැත්වුණා.

වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පිඩාවට පත්ව සිටිනවා. එම ජනතාවට සහන සැලසීම සදහා රජය මැදිහත් විමෙන් වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මකයි. විලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කුඩා විලච්චිය , මහවිලච්චිය ඇතුළු ගම්මානවල පවුල් හයසියක් සදහා වියළි සලාක බෙදා දීම සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතාද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG