Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෙක්සාස් ප්‍රාන්තයට ගංවතුරෙන් පීඩා  

Add comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.තවත්  සිය ගණනක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය පුරා පැවති අධික වැසි තත්ත්වයත් සමගයි ගංවතුර ඇති වී තිබෙන්නේ. ඊයේ රාත්‍රීයේ ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබුණු බවද සදහන්. ඇතැම් නිවාස සහ ගොඩනැගිලිවල පහත මහල් ජලයෙන් යටව තිබෙනවා. මාර්ග රැසක් ජලයෙන් යටව තිබිම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG